| LankaNet.org Linux හි ඇති මෘදුකාංග | |
| ConvertAll | මිනුම් ඒකක පරිවර්තනය කිරීම |
| Gnome Catalog | CD සහ DVD තුල ඇති තොරතුරු පරිගණක ගත කිරීම |
| Qemu Launcher | Bootable CD සහ DVD ලිනක්ස් තුලින් පණ ගන්වා බැලීමට |
| Virtualbox OSE | ලිනක්ස්තුල තවත් මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීම |
| Wammu | ජංගම දුරකතන පරිගණකය හා සම්බන්ධ කිරීමට |
| Xgnokii | ජංගම දුරකතන පරිගණකය හා සම්බන්ධ කිරීමට |
| Gperiodic | ආවර්තිතා වගුව |
| Kalzium | ආවර්තිතා වගුව |
| Kbruch | භාග ගණනය කිරීම් ඉගෙනීම |
| Step | භෞතික චලනයන් පරිගණකයෙන් කිරීම |
| Tux Paint | චිත්‍ර ඇඳීමට කුඩා ළමුන්ගේ අත හුරු කිරීමට |
| DOSBox Emulator | පැරණි MS Dos යටතේ වැඩ කළ මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට |
| Frozen-Bubble | ලස්සන පරිගණක ක්‍රීඩාවක් :-) |
| Tux Typing | යතුර ලියනය ඉගෙනීමට |
| Sudoku | ඉලක්කම් ප්‍රහේලිකාව |
| Blender | පරිගණක ආශ්‍රිත සජිවීකරණය |
| Dia | දළ රූප සටහන් ඇඳීමට |
| Inkscape | Corel draw සහ Adobe Illustrator වෙනුවට ආදේශකයක් |
| K-3D | පරිගණක ආශ්‍රිත සජිවීකරණය |
| Openoffice.org Drawing | Corel draw සහ Adobe Illustrator වෙනුවට ආදේශකයක් |
| Qcad | පරිගණක ආශ්‍රිත නිවාස සැලසුම් ඇඳීමට (Autocad වෙනුවට) |
| Scribus | Pagemaker, Quark express, Publisher වෙනුවට |
| Downloader for X | අන්තර්ජාලයෙන් download කිරීමේ පහසුව |
| gFTP | අන්තර්ජාලයට file upload කිරීමට |
| GnuCash | ගිණුම් සැකසීම |
| Karbon14 | Corel draw සහ Adobe Illustrator වෙනුවට ආදේශකයක් |
| MDB viewer | MS Access files බැලීමට |
| Openoffice.org Database | MS Access වෙනුවට යොදා ගත හැක |
| Project management | ව්‍යාපෘති කලමණාකරණය සහ සකස් කිරීමට |
| Bluefish editor | වෙබ් අඩවි හා මෘදුකාංග නිර්මාණයට |
| CSS editor | වෙබ් අඩවි සැකසීමට CSS files නිර්මාණය කිරීමට |
| Eclipse | මෘදුකාංග නිර්මාණයට |
| Netbeans IDE | මෘදුකාංග නිර්මාණයට |
| Quantaplus | වෙබ් අඩවි නිර්මාණයට |
| Screem Html editor | වෙබ් අඩවි නිර්මාණයට |
| Amarok | Mp3 වාදනයේ ඊලඟ පියවර |
| Asunder CD ripper | Audio Cd පරිගණකයට පිටපත් කිරිම, අවශ්‍ය ගීතය වෙන් කිරීම |
| Audacity | ශබ්දය පරිගණකයට ඇතුලත් කිරීමට (recording) |
| Avidemux | චිත්‍රපට සංස්කරණය සහ නිපදවීම |
| DVD::Rip | DVD පිටපත් කිරීමට |
| K3B | Nero වෙනුවට DVD CD burn කිරීමට ආදේශකයක් |
| Kino | චිත්‍රපට සංස්කරණය සහ නිපදවීම |
| KlamAV | වෛරස් ඇතැයි සැක pen drives පරීක්ෂා කිරීමට |
| Sysinfo | පරිගණකයේ දෘඩාංග ගැන තොරතුරු දැන ගැනීමට |